Description:
80 Trays Large Capacity Industrial Food Dehydrator for sale, suitable for commercial food processing and value-added food production.
Ideal for drying fruits, vegetables, spices, herbs, fish, meat, and food-grade products.
Specifications:
Machine type: Industrial Dehydration Machine
Capacity: 80 trays (4 separate cabinets)
Power: 7200 W
Voltage: 220–240 V / 50 Hz
Temperature range: 30°C – 100°C
Time control: 0–24 hours (adjustable)
Operating noise: 45–50 dB
Control system: Digital intelligent control panel
Material & Build:
Housing: SUS201 Stainless Steel (0.6–0.8 mm thickness)
Trays, handles & locks: Food-grade SUS304 Stainless Steel
Hygienic, durable, and industry compliant
Key Features:
✔ Four-chamber independent temperature control
✔ 360° hot air circulation for uniform drying
✔ Visible window to monitor drying process
✔ Large capacity for commercial-scale production
✔ Easy operation with digital controls
Dimensions & Weight:
Product size: W105 × H65 × L187 cm
Package size: 105 × 65 × 187 cm
Net weight: 140 kg
Gross weight: 180 kg
විස්තරය (Description):
80 Tray විශාල ධාරිතාවක කාර්මික ආහාර ඩිහයිඩ්රේටර් යන්ත්‍රයක් විකිණීමට ඇත.
ආහාර සැකසුම් හා වටිනාකම වැඩි කළ ආහාර නිෂ්පාදනය සඳහා ඉතා සුදුසුය.
පළතුරු, එළවළු, කුළුබඩු, ඖෂධීය පැලෑටි, මාළු, මස් සහ ආහාර ශ්‍රේණියේ නිෂ්පාදන වියළීමට භාවිතා කළ හැක.
තාක්ෂණික විස්තර (Specifications):
යන්ත්‍ර වර්ගය: කාර්මික ආහාර වියළීමේ යන්ත්‍රය
Tray ගණන: 80 (කැබිනට් 4ක් – වෙන් වෙන්ව)
බලශක්තිය: 7200W
විදුලි වෝල්ටීයතාව: 220–240V / 50Hz
උෂ්ණත්ව පරාසය: 30°C – 100°C
කාල පාලනය: 0 – 24 පැය (සකස් කළ හැකි)
ශබ්ද මට්ටම: 45–50 dB
පාලන පද්ධතිය: ඩිජිටල් පාලක පැනලය
යන්ත්‍රය නිපදවා ඇති ද්‍රව්‍ය :
පිටත ශරීරය: SUS201 Stainless Steel (0.6–0.8mm ඝණත්වය)
Tray, හැන්ඩල්, ලොක්: SUS304 ආහාර ශ්‍රේණියේ Stainless Steel
සෞඛ්යාරක්ෂිත, ශක්තිමත් හා දිගු කාලීන භාවිතයට සුදුසුය
විශේෂ ලක්ෂණ:
✔ කැබිනට් 4කට වෙන්ව උෂ්ණත්ව පාලනය
✔ 360° උණුසුම් වායු සංසරණය – සමාන වියළීම
✔ වියළීමේ ක්‍රියාවලිය නිරීක්ෂණයට පැහැදිලි වීදුරු කවුළුව
✔ කාර්මික මට්ටමේ විශාල නිෂ්පාදන ධාරිතාව
✔ භාවිතයට පහසු ඉන්ටෙලිජන්ට් පාලන පැනලය
ප්‍රමාණ සහ බර:
යන්ත්‍ර ප්‍රමාණය: W105 × H65 × L187 සෙ.මී.
පැකේජ් ප්‍රමාණය: 105 × 65 × 187 සෙ.මී.
ශුද්ධ බර: 140 kg
සමස්ත බර: 180 kg
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



