8 Inch 2 way speaker box අඟල් 8
Rs.4250 pair
ජෝඩුව රැ.4250
ලී පෙට්ටි දෙක විතරක් හදාගන්නම රැ 7000 විතර යනවා
අවශ්‍යනම් විතරක් කතාකරන්න 😉👍👍
බොක්ස් condition හොඳයි
එක ස්පීකර් පෙට්ටියක මේන් ස්පීකර් ඒකේ වයරිං අවුලක් තියෙනවා.
මීගමුව