8 inch Reload Machine
රීලෝඩ් දාන්න එන කස්ටමස්ලට පැකේජ් වල විස්තර කියලම එපා වෙලාද?
නැත්නම් හතර වටේ එල්ලල තියෙන පැකේජ් කස්ටමර්ලට විස්තර කරලම එපා වෙලාද?
***ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රීලෝඩ් මැශිමෙන්ම කස්ටමර්ට අවශ්‍ය පැකේජ් එක තෝරා ගන්න පුලුවන් එකම මැශිම මෙයයි.***
අලුත් වන පැකේජ පෙන්වන්න වගේම B2B Advertising කරන්නත් පුලුවන්..
වතුර බිල් ලයිට් බිල් uber, pickme වගේ bill payment පහසුවෙන් කරගන්න පුලුවන් එකම මැශිම.
#### රීලෝඩ් යන්ත්‍රයක් මිලදී ගන්නා ඔබගේ විශේෂ අවධානය සදහා-
ලෝකයටම එකම එක Registered design License number එක වන13046 අප සතු වන අතර.
කූඨ වෙළදුන් විසින් අසත්‍ය ප්‍රචාර ගෙනයමින් තත්වයෙන් බාල සහ ලෝකයේ භාවිතයෙන් ඉවත්කරන ලද ඉතා පැරණි තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගත් රීලෝඩ් යන්ත්‍ර සදහා අපගේ Register design එක වංචා සහගත ලෙස යොදා ගනිමින් රීලෝඩ් යන්ත්‍ර නිපදවා වෙළද පලේ පවතින බැවින් ඔබේ මුදල් සහ කාලය ඉතිරි කර ගැනීමට ඔබ මිලදී ගන්නේ තත්වයෙන් උසස් Register Design සහිත අප ආයතනයේ නිර්මාණයමද යන්න නිසි පරික්ෂාවෙන් මිලදී ගන්නා මෙන් නැණවත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිමු.
*******************
Are you tired of having to explain package details to customers who come to reload?
Or are you tired of explaining to customers the Reload packages hanging around?
***This is the first and only machine in Sri Lanka where the customer can choose the package they want right from the reload machine.***
You can display new packages as well as do B2B advertising.
The only machine that makes bill payments easy, like water bills, electricity bills, Uber, and Pickme.
## For your special attention when purchasing a reloading machine-
We own the only Registered Design License number in the world, 13046.
Since our Register design is being fraudulently used by counterfeiters to manufacture and sell reloading machines that are of poor quality and use very old technologies that have been removed from use in the world, Therefore, to save your money and time, we request wise consumers to carefully check whether the product you are purchasing is the one created by our company with high-quality Registered Design.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

