ඉතා ශක්තිමත් කැට කෑල්ල ලී යෙන් නිමාවූ 7x3 දොර උළුවහුව විකිණීමට.
වසර 2 ක් පමනක් පාවිච්චි කර ඇත.
අලුතෙන් සෑදීමට 13 000/= , 14 000/= වැනි මුදලක් වැය වෙයි.
3x4 ලී යෙ size.
ප්රවේසමෙන් ගලවා ඇත.
Waterbase කර ඇත.