ගණිතය 7, 8 10 & 11 (2016 විෂය නිර්දේශය) 2026 නව පන්ති සඳහා
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති.
ප්‍රවීණ තරුණ උපාධිධාරී ගුරුවරියක් විසින් නිවසට පැමිණ මෙහෙයවයි.
🌸 දුර්වල දරුවන්ට ඉක්මන් ප්‍රගතියක්
🌸 කොළඹ හා කලුතර ගාලු පාර අවට නිවාස වලට පැමිණේ.
🌸 සියලු පාඩම් නිබන්ධන(tute) මඟින් සිදුකරයි.
🌸 සෑම පාඩමක් අවසානයේ ඒකක පරීක්ෂණයක්
🌸 මාසික පරික්ෂණ හා පසුගිය වාර විභාග ප්‍රශ්නපත්‍ර ආදිය සිදුකර ක්‍රමවත්ව වාර විභාග සඳහා සූදානම් කරයි.
🌸 එක් එක් දරුවාට ගැලපෙන අයුරින් මනෝවිද්‍යානුකූලව අධ්‍යාපන කටයුතු සිඳුකරයි.
7,8 ශ්‍රේණි සඳහා දිනකට පැය 2 බැඟින් මසකට දින 4ක් ද 10, 11 ශ්‍රේණි සඳහා දිනකට පැය 3 බැඟින් මසකට දින 4ක්ද අවම වශයෙන් පන්තිය කළ යුතුය.
මෙහෙයවීම
වසර 13ක් ගුරු පළපුරුදුද්ද සහිත උපාධිධාරී තරුණ ගුරුවරිය
ගණිත දේශිකා මාලින්දි ගමගේ...