GTX 760 2gb
Code 43 error එක තියනවා , අලුත් vga card එකක් ගත්තා හදාගන්න time නැති නිසා ,
3k - 4k යනවා හදාගන්න පුලුවන් කෙනෙක් ගන්න.
Price Rs 5,500