🏡 ආටිගලින් වටිනා ඉඩමක් සහ නිවසක් විකිණීමට! 🏡
📍 ස්ථානය: ආටිගල හන්දියෙන් ලෝ-ලෙවල් ප්‍රධාන මාර්ගයට මීටර් 150ක් පමණයි.
✨ ව්‍යාපාරයකටත් ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!
✅ පර්චස් 72ක වටිනා ඉඩම
✅ තනි තට්ටුවේ නිවසක්
✅ සිල්ලර බඩු වෙළඳසැලක් සමඟ
✅ නිදන කාමර 03ක්
✅ විසිත්ත කාමරය (Living Area)
✅ කෑම කාමරය (Dining Area)
✅ නාන කාමරය 01ක්
💰 දිනෙන් දින වටිනාකම ඉහළ යන, සීඝ්රයෙන් දියුණු වන ප්‍රදේශයක පිහිටි මෙම දේපළ ඔබගේ මුදලට ආරක්ෂිත සහ ලාභදායී ආයෝජනයකි.
🚗 ලෝ-ලෙවල් ප්‍රධාන මාර්ගයට ඉතා පහසුවෙන් ළඟාවිය හැක.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
077 066 8483