Rs 795,000 per perch
Negotiable
Description
For sale by
Saranga Gamage
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කැලණිය ප්‍රදේශයේ වාසයට සහ ආයෝජනයට සුදුසු පර්චස් 7 වටිනා ඉඩමක් විකිණීමට ඇත.
• අඩි 10 පළල ප්‍රවේශ මාර්ගය
• ජලය සහ විදුලිය පහසුකම් ඇත
• නිරවුල් ඔප්පු
• කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයට මිනිත්තු 3
• Expressway ප්‍රවේශයට මිනිත්තු 5
• කැලණිය විශ්වවිද්‍යාලය සහ කිරිබත්ගොඩ නගරයට මිනිත්තු 6
• කොළඹ– හලාවත ප්‍රධාන මාර්ගයට (වත්තල) මිනිත්තු 4
• පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මිනිත්තු 6
අපේක්ෂිත මිල: පර්ච් එකක් රු. 795,000 (මිල ගණන් කතා කල ගත හැක)
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න.
Valuable 7 perch land available for sale in a peaceful and rapidly developing residential area in Kelaniya.
• 10 ft wide entrance road
• Water and electricity available
• Clear deed – No legal issues
• Ideal for residential or investment purposes
Travel Time:
• 3 minutes to Colombo–Kandy Main Road
• 5 minutes to Expressway entrance
• 6 minutes to the University of Kelaniya & Kiribathgoda town
• 4 minutes to Colombo–Chilaw Main Road (Wattala)
• 6 minutes to Peliyagoda Fish Market
Expected Price: LKR 795,000 per perch (Negotiable)
Serious buyers only. Contact for viewing and more details.



