Price - 65.000/=
Location Ragama
Whatsapp / Call
අද හෙට ගන්නවනම් 63.000/=ට දෙන්න පුලුවන් ගෙදරට ඩිලිවරි කරන්නත් පුලුවන් කුරියර් එකෙන් එක දවසින්, කුරියර් කරන්නත් පුලුවන්, OK නම් ඉක්මනින් උත්තරයක් දෙන්න.
සල්ලි හදිස්සියක් නිසා දෙන්නේ අද හෙට ගන්නවනම් වෙනසක් කරලා දෙන්න පූලුවන් වට්සැප් හෝ කෝල් එකක් ලබා දී, විස්තර දැන ගැනීමට පුලුවන්.