හෝමාගම ඉඩමක් විකිනීමට
මාවත්ගම පාර
පදිංචියට ඉතා සුදුසු
පර්චස් 6.1
කුඹුරක මායිම්ව පිහිටි
අගනා නේවාසික වටපිටාව
තෙකලා විදුලිය
ජල සැපයුම
අධිවේගී මාර්ග පිවිසුමට, සුපිරි වෙළඳසැල්, රෝහල්, පාසල්, NSBM විශ්ව විද්‍යාලයට ඉතා ආසන්නව පිහිටා ඇත
• හයිලෙවල් පාරට (පිටිපන හන්දිය) මීටර් 950
• හෝමාගම හන්දියට කිලෝමීටර 2.6 යි
• කොට්ටාව අධිවේගී පිවිසුමට කිලෝමීටර 4.9 යි
• මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5.6 යි
• NSBM හරිත විශ්ව විද්‍යාලයට කිලෝමීටර 6 යි
• දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට කිලෝමීටර 6.4 යි
පර්චසයක් රු. 1000000/-