කුලියාපිටිය නගරයට ආසන්නව, ගලහිටියාව ප්රදේශයේ (කුලියාපිටිය ප්රාදේශීය සභා සීමාව තුළ) පිහිටා ඇති පර්චස් 60ක ඉඩමක් පැරණි නිවසක් සමඟ විකිණීමට ඇත.
- පර්චස් 60ක වටිනා ඉඩම
- පැරණි නිවසක් සමඟ
- අතුරු තාර මාර්ගයකට මුහුණලා ඇත
- ළිං ජල පහසුකම් ඇත
- කුලියාපිටිය බස් නැවතුම්පොළට මීටර් 900
- නගර පහසුකම් සියල්ලට ඉතා ආසන්නයි
පර්චසයක මිල රු. 400,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
60 perches land with an old house located near Kuliyapitiya town (Galahitiyawa area, within Kuliyapitiya Pradeshiya Sabha limits) is available for sale.
- 60 perches valuable land
- Old house included
- Facing sub tarred road
- Water well available
- 900 meters to Kuliyapitiya bus stand
- Close to all town facilities
Price per perch Rs. 400,000
(Prices can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.