පිලියන්දල නගරයට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට.
පිලියන්දල මඩපාත පාර බටකැත්තර පන්සල අසල.
මඩපාත පාරට මී. 600.
අඩි 15 පාරට මුහුනලා.
හතරැස් තැනිතලා ඉඩම.
වැදගත් නේවාසික පරිසරය.
පිලියන්දලට කි. මී. 3.
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 15 යි.
ගාලු පාරට, නුගේගොඩට, බත්තරමුල්ලට, බොරලැස්ගමුවට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 6.
පර්චසයක මිල ලක්ශ 933,000/-
සම්පූර්ණ මිල ලක්ෂ 56 ( මිලියන 5.6 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.