Highly residential Superb land for sale in Piliyandala Madapatha.
15 m To Madapatha - Piliyandala 157 Main bus Road.
Very close to Piliyandala Town.
Situated in Madapatha, Polhena Junction.
1 km To Colombo main road ( Batuwandara Junction ).
Highly residential area.
Decent neighborhood.
Supermarkets & All urban facilities within walking distance.
Easy access to Colombo, Maharagama, Nugegoda, Battaramulla, Mt'Lavinia, Moratuwa University, Katubedda, Galle Road, & Kahathuduwa highway entrance.
Hard soil.
1 st Class Clear title.
Plan approved.
6.33 perches land.
Price 1.1 ( 11 lacks ) per perch.
Total price 7 million ( 70 lacks ).
Price negotiable.
Please give a call before visit.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ඉතා ආසන්නව අගනා ඉඩමක් විකිණීමට.
පිලියන්දල මඩපාත, පොල්හේන හන්දියෙන්ම.
පිලියන්දල - මඩපාත 157 ප්‍රධාන බස්පාරට පාරට මී. 15.
කොළඹ 162 බස් පාරට ( බටුවන්දර හන්දිය ) කි. මී. 1.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ප්‍රථම පන්තියේ පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 6.33
පර්චසයක මිල ලක්ෂ 11.
සම්පූර්ණ මිල ලක්ෂ 70.
පරික්ෂාකිරීමෙන් පසු සුළු වශයෙන් මිල වෙනස්කරල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.