RK Enterprises Pvt Ltd – 6 Inch Petty Cash Box
🔸 Length: 6 Inches
🔸 Width: 4.5 Inches
🔸 Height: 3 Inches
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවක තබාගෙන ඉන්නවද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන සැලකිලිමත්ද? 🙂
✔️ එහෙනම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක
✔️ ඩිලිවරි පහසුකම්:
▫️ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත – පැය කිහිපයකින් බෙදාහැරීම සහ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම
▫️ කොළඹෙන් පිටත – පැය 24ක් ඇතුළත දිවයින පුරා බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ විශ්වාසයෙන් මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න
✔️ උසස් වගකීම් සහ විශ්වාසදායි අලෙවියෙන් පසු සේවය
✔️ Best warranty & after sales service
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ක් සහ නිවාඩු දිනවලද අප විවෘතයි