කඩවත අධිවේගී පිවිසුමට ලගින් කොළඹ පාරට ආසන්නයේ දෙමහල් නිවස අඩු මිලට විකිණීමට.
✴️ කොළඹ නුවර පාරට මීටර් 400යි.
✴️ අඩි 20 මාර්ගය.
✴️ අධිවේගී පිවිසුමට 1Km.
✴️ පර්චස් 20යි.
✴️ කාමර 6ක දෙමහල් නිවස .
✴️ වැදගත් පදිංචි කරුවන් සිටින නිදහස් ආරක්ෂිත සාමකාමී පරිසරය.
✴️ ශක්තිමත් අගල් 9 ගඩොල් බිත්ති.
✴️ කොස් ලී දොර ජනෙල්
✴️ තේක්ක ලී පැන්ට්‍රි කබඩ්.
✴️ කාමර වලට සවිකළ අලුත් Wall කබඩ්.
✴️ Wood ෆිනිශින් සිවිලිම.
✴️ Fully Tile floor.
✴️ Attached Bathroom 1යි. Common Bathroom 2යි.
✴️ Office කාමර 1යි.
✴️ නිදන කාමර 5යි.
✴️ සේවක කාමර 1යි.
✴️ විශාල සාලය 1යි.
✴️ සියලු කාමර A/C සහිතයි.
✴️ පැන්ට්‍රි කබඩ් සහිත කෑම කාමර 1යි.
✴️ පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය 1යි.
✴️ පිරිසිදු ලිං ජලය ද ඇත.
✴️ SOLA HOTWATER Available.
✴️ CCTV කැමරා.
✴️ ජනෙල් සදහා යකඩ ග්‍රිල්.
✴️ පර්චස් 1ක අලෙවි මිල ලක්ෂ 15යි.
✴️ ඉඩමේ මිල පමනක් ලක්ෂ 300යි.
✴️ වර්ග අඩි 4000ක ගඩොල් නිවසෙහි වටිනාකම ලක්ෂ 280යි.
✴️ දේපළ හි සත්‍ය වටිනාකම ලක්ෂ 580යි.
✴️✴️ අලෙවි කරන්න මිල ලක්ෂ 370යි.
✴️ රජයේ අනුමත Plan.
✴️ සින්නක්කර ඔප්පු.
✴️ වටතාප්පය හා ආරක්ෂිත ගේට්ටුව.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න