සුපිරි ආයෝජනයකටත් පදිංචියටත් යලිත් නොලැබෙන සුපිරි තැනක් හෝකන්දර විද්‍යාල හන්දිය නගරයෙන්ම අති සුපිරි Signature Land Blocks 8ක් ඔබ වෙනුවෙන්.
තලවතුගොඩ ,කොට්ටාව, පන්නිපිටිය,මහරගම මාලඹේ හා අතුරුගිරිය නගර වලට මැදිව, සුන්දර හරිත වටපිටාවක නිදහසේ හුස්මක් ගන්න නගරාසන්නයෙන් තැනක් හොයපු ඔබට කදිම අවස්ථාවක්.
කොට්ටාව අධිවේගී පිවිසුමට 10mits
කොට්ටාව හා මහරගම නගර මධ්යටම විනාඩි 10යි
විද්‍යාල හන්දියට විනාඩි 5යි
සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පෞද්ගලික හා රාජ්‍ය රෝහල්,
ප්‍රසිද්ධ පාසැල් ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් අතේ දුරින්.
සියලුම අනුමැතීන් සහිතව
ජලය සහ තෙකලා විදුලිය
පර්චස් 6/7 බිම් කොටස් 8ක්
බැංකු ණය පහසුකම් හා පහසු ගෙවීමේ ක්‍රම සහිතයි.