WIN ONLINE COACHING CENTRE 6-13 වසර සිසුන් සඳහා විභාග අභිප්‍රේරණ උපදේශන සේවාව විභාග බිය පාලනය කාල කළමනාකරණය විභාග ආත්ම විශ්වාසය ගොඩනැගීම විභාගයට මානසික සූදානම ඵලදායී පාඩම් ක්‍රම පාසල් පරිසරය තුළින් උපරිම ඵලදායීතාවක් ලබාගැනීම විශිෂ්ට ප්‍රතිඵල ලබාදීම ලැබෙන ප්රතිලාභ - ඉගෙනීමට නව උනන්දුව විභාගයට ධනාත්මක මානසිකත්වය පුද්ගලික මගපෙන්වීම සෑම විභාගයකටම ඉහළ ප්‍රථිඵල 2021/2022 උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් විශ්වවිද්‍යාල සිසුවියකගෙන් උපදේශනය ලබාගන්න Zoom තාක්ෂණය ඔස්සේ මෙහෙයවනු ලැබේ තනි හෝ කණ්ඩායම් වශයෙන් මෙම උපදේශන සේවාවට සහභාගී විය හැකිය. පහසු දිනයක් හා වෙලාවක් වෙන් කරගත හැකිය. 6-13 වසර දක්වා සිසුන් හට පැවැත්වේ. පැය තුනක කාලයක් උපදේශනය පැවැත්වේ. රු.3000 ක් අය කෙරේ. ලියාපදිංචි වීමට (Call or Whatsapp) Follow us on Facebook-WIN Online Coaching Centre මෙහෙයවීම- වින්දියා රසංජනි Dip.HRM(Reading) Dip.Practical English(Reading) Foundation Dip.Law(Reading) BMS.HRM(Hons)-UG Founder-Win Online Coaching Centre Author