ගණිතය(සිංහල මාධ්‍ය) තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති,
දුර්වල සිසුන් සඳහා ඉක්මන් ප්‍රගතියක්.
විෂය නිර්දේශය ක්‍රමවත්ව ආවරණය කරයි.
එක් එක් දරුවා කෙරෙහි වෙන වෙන ම අවධානය යොමු කරමින් ඒ ඒ දරුවාට ගැලපෙන අන්දමින් මනෝවිද්‍යානුකූලව ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
වසර 14ක ගුරු පළපුරුද්ද සහිත උපාධිධාරී තරුණ ගුරුවරියක් විසින් මෙහෙයවයි.
කොළඹ සිට කළුතර දක්වා විශේෂයෙන් ගාලු පාර අවට නිවාස වලට පැමිණේ.
මාලින්දි ගමගේ