🌍☘️විදුලි බිලෙන් නිදහස් වීමට සහ පරිසර හිතකාමි හොදම විසදුම සූර්ය පද්ධති සදහා ආයෝජනයයි.💙
System capacity = 5kw
Inverter - Foxess 5kw
Panels - JA 570N x 10 = 5700W
Price - Rs 1050,000/-
⚡මෙම සූර්ය බල පද්ධතිය මගින් මසිකව විදුලි ඒකක 450 සහ750 අතර නිපදවයි.
⚡ඔබගේ විදුලි අවශ්‍යතාවය Solar system එක මගින් මසකට නිපදවන units ගණනට වඩා අඩුනම් අතිරික්තය සදහා එක් ඒකකයකට(units) රැ 37/= බැගින් ලබා ගත හැක...
⚡අප සෑම විටම තරගකාරි ගමනකට වඩා,නිසියාකාර ලෙස solar power system එක ස්තාපනයට ප්‍රමුඛත්වය ලබා දේ..🤝
⚡eagle eye holdings (pvt)Ltdඅප පාරිභෝගික විශ්වාස දිනා ගනිමින් අඛණ්ඩව ඉදිරියට යමින් සිටි.👌
⚡ශේත්‍රය පිලිබදව සහ solar පද්ධති ස්තාපනය සම්බන්ධව මනා අධ්‍යනයක් සමග කටයුතු කරයි..
අපවිසින් වඩාත් නිරවද්‍ය ආකාරයට Earthing system එකක් යොදයි..
පද්ධතියට අවශ්‍යය සියලුම Fuse,MCB, Isolators, SPD's, Trip Switches ආදිය යොදයි.
⚡A ශ්‍රේණියේ හොදම උපාoග පමණ භාවිතය.
Panels සහ Inverter සදහා වසර 25 ක Manufacture fault warranty එකක් හිමිවේ.
අනෙකුත් උපාoග සදහා වසර දෙකක වගකීම කාලයක් ලැබේ.
⚡සෑම පද්ධතියක් සමගම Online monitoring පහසුකම හිමිවේ..
⚡සුර්ය බලශක්ති අධිකාරියේ අනුමත ආයතනයකි
⚡සියලුම CEB/ LECO අනුමත කිරිම් ලියකියවිලි ගාස්තු අප ආයතනය විසින් සිදුකරයි.
⚡ රක්ෂණාවරනයක් හිමි වේ..
⚡ආයතනය විසින් නොමිලේ සේවා වාර හිමිවේ.
⚡ඔබගේ නිවසේ විදුලි පරිභෝජනය units 200 ට වැඩි නම් solar පද්ධතියක් සදහා යොමු වීම ඔබට වාසිසහගතය...