5kg 1kg SHENYUAN MIG MMA 300 inverter Welding Plant Welder Machine Arc
අලුත් අවුරුද්දට අඩු කරපු special price එකකට...
තත්වය : අලුත්ම.
වර්ගය : SHENYUAN.
මාදිළිය : MIG MMA 300.
ගෑස් සහිතව හෝ රහිතව මිග් වෙල්ඩින් සහ ආක් වෙල්ඩින් කල හැකි වෙල්ඩින් ප්ලාන්ට් මාදිළියකි.
5kg, 1kg හෝ 500g ප්‍රමාණයේ 0.8mm සහ 1.0mm මිග් කම්බි රෝල් භාවිතා කල හැක.
මිග් කම්බි රෝල් භාවිතා කරමින් සුදු යකඩ, ඇලුමිනියම් පෑස්සීමටත් හැකියාව ඇත.
ආක් වෙල්ඩින් ආමාන 10, 12, 14 වෙල්ඩින් කූරු වලින් අඛණ්ඩව පෑස්සීමට හැක.
උපකරණය සමග අඩංගු දෑ පහත පරිදි වේ:
i) 15AK 3meter MIG Torch set එකක්,
ii) ආක් වෙල්ඩින් හෝල්ඩරයක් වයරය සහ සම්බන්ධක සමග,
iii) භූගත කරන කලම්පයක් (earth clamp එකක්).
iv) බොර කඩන මිටියක් (කම්බි බුරුසුව සහිත),
v) මුහුණු ආවරණයක්,
IGBT ට්‍රාන්සිස්ටර් තාක්ෂණයෙන්,
Digital electronic පාලක පරිපථයක් සහිතව නිපදවා ඇත.
සැපයුම් විදුලිය : එකලා 230V 32A.
යන්ත්‍රය සඳහා පමණක් මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වන අතර එය මුදල් මගින් කරන ගෙවීම් සඳහා වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත:
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1, හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
ඡායාරූපවල හිමිකම මිහිර හාඩ්වෙයාර් ආයතනය සතුයි.
Condition : Brand new.
Brand : SHENYUAN.
Model : MIG MMA 300.
IGBT (Transistor) DC inverter portable MIG / ARC welder machine that can weld upto 3.2mm (gauge 10) ARC welding and upto 1mm gas or gasless MIG welding continuously.
Can be used to weld Stainless steel or Aluminium with MIG technology.
Input : Single phase 230V 32A.
What's included in the kit (box) :
i) 15AK type 3 meter MIG Torch set,
ii) ARC welding holder with cable and connector,
iii) Earth clamp with cable and connector.
iv) Welder's hammer,
v) Plastic hand shield,
With 06 months company warranty (repair type) against manufacturing defects for the welding machine only.
Mentioned price is the after discount price and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira hardware.
106/1 High level Rd, Moraketiya, Pannipitiya.
Images are a property of Mihira Hardware.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


MIG MMA 300 5kg / 1kg SHENYUAN inverter Welding Plant Welder Machine Arc
MEMBERColombo, Industry Tools & MachineryRs 51,00015 days
SHENYUAN Gasless MIG MMA 200 TIG IGBT Welding Plant Welder Machine Arc
MEMBERColombo, Industry Tools & MachineryRs 24,50015 days
IGBT DC inverter ARC ARK Welding machine welder plant Shenyuan MMA 200
MEMBERColombo, Industry Tools & MachineryRs 13,5008 days
1kg RETOP MIG 225 MMA TIG ARC ARK Welding Plant Welder machine
MEMBERColombo, Industry Tools & MachineryRs 25,00015 days
