කිරිබත්ගොඩ නගරයේ තිලකවර්ධන ප්‍රදර්ශනාගාරයට සහ නුවර පාරට කිලෝ මීටර් 1.3ක් දුරින් ඊරියවැටිය පාරේ, R. A. ප්‍රනාන්දු මාවතේ,
පිහිටි අවුරුදු දෙකක් පමණක් පදිංචි වී සිටි නවීන සුඛෝපභෝගී තෙමහල් නිවස හදිසි විදෙස් ගතවීම සඳහා උපාංග සමඟ ඉක්මනින් විකිණීමට.
වාස්තු විද්‍යානුකූලව සහ උසස් නිමාවෙන් යුතුව පදිංචිය සඳහා ගඩොලින් නිමවා ඇති අතර, නගරබද වුවත් නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇත.
නිදනකාමර 5
නාන කාමර 3
එළිමහන් නාන කාමරය
දැව මිශ්‍ර පොළොව සහිත විසිත්ත කාමරය සහ ලොබිය
කෑම කාමරය
නවීන පැන්ට්‍රිය සමග මුළුතැන්ගය
දැවයෙන් නිමවූ අලංකාර පඩිපෙළ
ඉහළ ලොබිය
බැල්කනි
එළවළු වගා කර ඇති ටෙරසය
රිය ආලින්දය සමඟ වැරන්ඩාව
වාහන දෙකක් නැවැත්වීමේ හැකියාව
නිස්කලංක වටපිටාව නැරඹිය හැකි ඉහළ ටෙරසය
උණුවතුර ලයින් සමග ටැප්
AC ලයින් සඳහා වයරින් කර ඇත
කැමරා සඳහා වයරින් කර ඇත
අලංකාර උද්‍යානය සමග
Remote රෝල ගේට්ටුව
🔹නිස්කලංක පරිසරය
🔸නළ ජලය
.
වත්තල, කඩවතට සහ කොළඹට ඉක්මනින් ළඟාවිය හැක.
▫️️පර්චස් 7.5යි.
▫️️වර්ග අඩි 2900 යි
වට තාප්ප, ගේට්ටු සමග වාස්තු විද්‍යාත්මකව නිමකර ඇත.
මිළ ලක්ෂ 395 යි.
(මිලියන 39.5යි.)
මිල සාකච්ඡා කරගත හැක.
🔹සැලසුම් අනුමත කර ඇත සහ පිරිසිදු ඔප්පු.
(බැංකු ණය ගත හැක.)
✨️සියනෑ REAL ESTATE✨️
සෙලාන් බැංකුව, කොමර්ෂල් බැංකුව, ... අඩුම පොළී යනුපාත යටතේ බැංකු ණය.
3 Storey Luxury House For Sale near Kiribathgoda Tilakawardane Showroom off Iriyawetiya Road.
House is facing at R.A. Fernando Mawatha..
1.3 K.M. to Kandy Road.
🔸5 Bed Rooms
🔸3 Bath rooms
🔸Living area with Wooden finish
🔸Dining Area
🔸Kitchen with Modern Pantry
🔸Lobby Area, Balcony & Terrace.
Beautiful Garden with Landscaping.
CCTV Camera Wiring Lines
Hot Water Lines with Mixture Taps
AC Lines
Dual Car Park Access
Remote Roller Gate
🔹Calm and Quiet Area.
Tap Born Water
Close to Wattala, Kadawatha, Kelaniya & Colombo.
▫️️2900 Sq.Ft.
▫️️7.5 Perches
395 Laks
(39.5 Millions)
Negotiable
🔹Clear Documents, All Plans Approved.
Bank Loan can be Arranged.
Call us for More Details
✨️සියනෑ Realestate✨️
if Need Bank Loans by
Commercial Bank or Seylan Bank
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


5 B/R Three Storey House For Sale near Wattala, Kiribathgodada City.
Bedrooms: 5, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 39,500,00016 days
House for Sale near Wattala & Kiribathgoda (No Flod Area, ගංවතුර නොමැති)
Bedrooms: 5, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 39,500,00030 days
3B/R 2 Storey House For Sale near Wattala, Enderamulla facing Jude Mw.
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 28,500,0001 day
3 B/R Two Storey House For Sale near Ja Ela, Bollatha.
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,500,00016 days
