🔸Cash on delivery නොමැත.
තත්වය : අලුත්ම.
වර්ගය : KHM.
මාදිලිය : 681.
Starter assy eka ( පණගැන්වීමේ කොටස ) ඇලෝයි වලින් නිශ්පාදිත 58cc එන්ජින් ධාරිතාවක් සහිත චේන්සෝ යන්ත්රය.
58cc 2 Stroke (2T තෙල් කලවම් කල යුතුයි)
අඟල් 22 බාර් එක.
නොමිලේ චේන් එකක් හිමි වේ.
අලෙවිය :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
🔸 No cash on delivering.
Condition : Brand new.
Brand : KHM.
Model : 681.
22" 2 stroke Petrol chainsaw machine with 22 inch guide bar and alloy starter assy.
Engine : 58cc 2 stroke (must be mixed with 2T oil in 25:1 ratio).
Guide bar : 22 inch.
Available at:
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.