Wagon R MH55S FZ Rear Bumper (Refinished) - දැන් අපෙන්!
ඔයාගේ Wagon R FZ (MH55S) එකේ පිටුපස බම්පර් එක ඩැමේජ් වෙලාද? නැත්නම් සීරෙන්න ගෙන පරණ ලුක් එකක් ඇවිත්ද? බය වෙන්න එපා, අලුත් එකකට ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුව, නූලටම Refinish කරපු (අලුත්ම තත්වයට පින්තාරු කරලා හදපු) සුපිරි බම්පර් එකක් දැන් අපෙන් ගන්න පුළුවන්.
කන්ඩිෂන් එක: 100% ක්ම සුපිරියටම තියෙනවා (Refinished).
ෆිටින්ග්ස්: ක්ලිප් සහ ලොක් ඔක්කොම නූලටම තියෙනවා (No broken clips). කලින් තිබ්බා වගේම නූලටම වාහනයට ෆිට් වෙනවා.
මොඩල් එක: Wagon R MH55S - FZ (Rear Bumper)
🚗 වාහනයේ Quality එකයි, ලස්සනයි දෙකම එක වගේ තියාගන්න අඩුම වියදමකින් කරන්න පුළුවන් හොඳම විසඳුම මේක තමයි!
මිල ගණන් සහ ඉතුරු විස්තර දැනගන්න අපේ ටීම් එකට දැන්ම කතා කරන්න.
S M Auto Master (PVT) LTD
1017/5,Kadawatha Rd, Ragama