Wagon R Stingray 55S පදින අයට මෙන්න සුපිරි චාන්ස් එකක්!
ඔයාගෙ Stingray 55S එකේ පල්ලෙහා ග්රිල් (Lower Grille) එක හීරිලා නැත්නම් කැඩිලා පෙනුම නැති වෙලාද තියෙන්නේ? එහෙනම් මෙන්න අලුත්ම වගේ තියෙන ග්රිල් එකක් අපෙන් ගන්න පුළුවන්.
හොඳම තත්වයෙන් තියෙනවා.
පොඩ්ඩක්වත් ඩැමේජ් නැහැ, පිරිසිදු නිමාව.
වාහනේ ලුක් එක අලුත් කරගන්න මරු භාණ්ඩේ.
වැඩි විස්තර දැනගන්න දැන්ම කෝල් එකක් දෙන්න:
SM AUTO MASTER (PVT) LTD
1017/5, Kadawatha Rd, Ragama.