.මෙකෙ ඩිස්ප්ලෙ එක ගිහිල්ල තියෙන්නෙ. ඩිස්ප්ලෙ එක දාන්න ඔනෙලු. . Original display එක dhamro එකෙන් warrenty එක්ක දාන්න 130,000 ක් යනවා කිව්ව. අලුතින් ට්වි එක ගන්නවනම් 220,000 ක් යන්වා. 90,000ක වෙනසින් ගැනුම්කරුට රුපියල් 80,000ක උපරිම ලාභය ලැබෙන සෙ මා විකුනන්නෙ.