ව්‍යාපාර කරන ඔබට මෙන්න දැවැන්ත වාසියක්..🏷️🏷️
🔖🔖 ලංකාවේ අඩුම මිලට වගකීමක් සහිතව ඩිජිටල් තරාදි රැසක් 🔖🔖🔖
🔖 ප්‍රසිද්ධ සිල්ලර සහ තොග වෙළෙඳාම සදහා වසරක බලපත්‍රය සහිත උසස්ම තත්වයේ බිම් තරාදි..
( 60 kg / 150 kg / 300 kg / 600 kg )
🔖 කර්මාන්ත ,ගොවිපළ ,නිවාස සහ ප්‍රසිද්ධ සිල්ලර වෙළදාමක් නොකරන ඕනෑම කිරුම් මිනුම් අවශ්‍යතාවයක් සදහා හැකිලිය හැකි බිම් තරාදි.- බලපත්‍ර රහිත -
( 150kg/ 300kg/ 500kg)
🔖 සිල්ලර සහ තොග වෙළඳාම සදහා මේස තරාදි වර්ග රැසක්..🔊🔊
▪️උපරිම බර 15kg සහ 30kg වශයෙන් තිරය ඇන්ද සහිතව සහ රහිතව ලබා ගත හැකිය.(වසරක් සදහා රජයේ ලියාපදිංචි බලපත්‍රය ලබා දේ)
🔖 බිල් ප්‍රින්ටින් තරාදි .
▪️30kg මේස තරාදි සහ 300kg වශයෙන් ඔබේ ආයතනයේ විස්තර සහ විකිනුම් භාන්ඩ වල විස්තර සහිතව මුද්‍රිත බිල් පතක් ලබා ගත හැකිය.(බලපත්‍රය සහිතව)
🔖 වෙළදාමක් නොවන මිනුම් - ඇසුරුම් ව්‍යාපාර සදහා ලියාපදිංචි නොකරන විවිධ වර්ගයේ මේස තරාදි.(40kg/ 20 kg)
🔖 ඕනෑම වර්ගයක තරාදි අලුත් වැඩියාව සහ සියලුම අමතර කොටස් තොග මිලටම අප ආයතනයෙන් මිලදී ගත හැකිය.
(අලෙව් නියෝජිතයන් සදහා විශේශ වට්ටම්)
මිලදී ගන්නා සියලුම භාන්ඩ සදහා වසරක පූර්ණ වගකීමක් ආයතනය දරනු ලබයි.📘📘💯💯
ඉතින් හිත හිත ඉන්නෙ නැතුව දැන්ම.අපිට කතා කරන්න .