නුල් පහ ඕවර්ලොක් මැෂිමක් මුදල් හදිස්සියක් නිසා විකිනීමට.
දැනට පාවිච්චියේ යහපත් තත්ත්වයේ පවතී.
පැමින බලා රැගෙන යා හැකියි.
වැඩි විස්තර සදහා දුරකතන ඇමතුමක් ලබා දෙන්න.