කදාන සුඛෝපභෝගී නිවසක් කුළියට
✨ නිවසේ විශේෂාංග:
• නිදන කාමර 5ක් (කාමර 3ක් A/C සමඟ)
• නාන කාමර 2ක්
• සේවක වැසිකිළිය සහ කාමරය
• විශාල විසිත්ත කාමරය
• කෑම කාමරය
• පැන්ට්‍රිය
• උත්සව සහ සාද සඳහා සුදුසු Rooftop
• මුළු නිවසම ටයිල් සිවිලිම් කර ඇත
• විදුලි පංකා සවිකර ඇත
• වාහන නැවැත්වීමේ පහසුකම්
• රෝලර් ගේට්ටුව
* කොළඹ - මීගමුව පාර පෙනෙන දුරින් පිහිටි මෙම අලංකාර නිවස, සියලු පහසුකම් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඉතා සුදුසු ස්ථානයක පිහිටා ඇත.
* අසල පහසුකම්:
• සුපිරි වෙළඳසැල්• එළවළු හා පලතුරු වෙළඳසැල්• පොත්හල්• ජිම්• රෝහල් • බැංකු• Perera & Sons• ආපනශාලා සහ තවත් බොහෝ පහසුකම්
* වත්තලට විනාඩි 10
* රාගමට විනාඩි 10
* ජා-ඇලට විනාඩි 10
* සියලුම පහසුකම්
💰 මිල ගණන් සාකච්ඡා කර ගත හැක ( ව්‍යාපාර කටයුතු සදහා දෙනු නොලැබේ )