PRIME AMITY කොටදෙනියාව
📌️ කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා
📌️ කොටදෙනියාව නගරයට 2.5 KM
📌️ගිරිඋල්ල නගරයට 5.5 KM
📌️ මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 15
✅ තෙකලා විදුලිය
✅ අඩි 30 තාර යෙදූ පුලුල් මාර්ග
✅ ජලය බැසයාමේ විධිමත් කාණු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ නිදහස් සාමකාමී පරිසරය
✅ පලාත් පාලන අනුමැතිය සමගින්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් නැතහොත් පොලී රහිතව ගෙවන්න මාස 18ක් , ආයතනික / බැංකු ණය පහසුකම් උවද සලසා දිය හැක .
අදම අමතන්න
ඉඩම පරීක්ෂා කර බලා ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගෙවීම් ක්‍රමය අනුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ගෙවීමේ පහසුකම් ද සහිතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
.
( පැමිණීමට ප්‍රථම මෙම අංකය අමතා වෙලාවක් වෙන්කරවා ගැනීම තුළින් අපහසුතාවකින් තොරව ඉතිරිව ඇති ඉඩම් ගැන විස්තර දැනගත හැකිය.)
ගෙවීම් සැලැසුම්...
✅ එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
✅ මුලික ගෙවීම ලෙස 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 15% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 25% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 18ක් ඇතුලත ගෙවන්න.
✅ මුලික ගෙවීම ලෙස 20% ගෙවා ඉතිරිය පොලි රහිතව මාස 12ක් ඇතුලත ගෙවන්න.
✅ ඇතුළු තවත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම රැසක්
Prime Group වෙතින් බැංකු ණය පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න.