ගෙදර Salon එකක් වහපු නිසා අලුත් තත්වයේම තියෙන 5 in 1 Facial Machine එකක් ඉක්මනට විකුණනවා.
මේකෙන් කරන දේවල්:
1. High Frequency - කුරුලෑ, සමේ ආසාදන, හිසකෙස් ගැලවී යාමට ප්රතිකාර කරන්න. Glass Tube 3ක් එක්ක.
2. Vacuum Suction - Blackheads, Whiteheads අයින් කරන්න. සම පිරිසිදු කරන්න.
3. Spray (Sprayer) - Toner, Rose Water වගේ දේවල් මුහුණට Spray කරන්න.
තත්වය: 95% අලුත් වගේ. කිසිම ලෙඩක් නෑ. පාවිච්චි කරලා තියෙන්නේ කීප වතාවයි. ඔක්කොම Accessories තියෙනවා. පෙට්ටියත් එක්කම දෙනවා.
අලුතෙන් ගන්න ගියාම රු. 45,000 වෙනවා.
ඉල්ලන ගාන: රු. 30000/-