🏡 මැදිරිගිරිය - මහ අඹගස්වැව ප්‍රදේශයෙන් අගනා නිවසක් සහ ඉඩමක් විකිණීමට
📍 ඉඩමේ විස්තර
● පර්චස් 160 ක සමචතුරශ්‍රාකාර ඉඩමක්
● ඉඩමේ දෙපැත්තෙන්ම මාර්ග පහසුකම්
● නිරවුල් හිමිකම් සහතික සහිත ඔප්පු
● සම්පූර්ණ ඉඩම වටා ආරක්ෂිත කම්බි වැටක් සවිකර ඇත
🌴 වගා සහ ගස්වැල්
● අලුතින් වගා කළ CRI 65 වර්ගයේ පොල් ගස් 34 ක්
● පළදෙන පොල් ගස් 8 ක්
● තැඹිලි ගසක්
● අඹ, කොස් සහ විවිධ විසිතුරු ශාක රැසක්
🏡 නිවසේ විස්තර
● නවීන සැලසුමකින් නිම කළ කාමර 5 කින් සමන්විත නිවසක්
● එක් නිදන කාමරයක් වායු සමනය (A/C) කර ඇත
● නිවස වටා ආවරණය වන පරිදි CCTV සවිකර ඇත.
● ඇතුළත සහ පිටත වශයෙන් මුළුතැන්ගෙවල් 2 ක්
● පිටත නාන කාමරයක් සහ වැසිකිළි පහසුකම්
● ස්වභාවික ලිඳක්
● පානීය ජල පහසුකම්
📍 ස්ථානය සහ අවට පහසුකම්
● මැදිරිගිරිය – මහ අඹගස්වැව ප්‍රධාන මාර්ගයට මීටර් 400 ක්
● Co-op City & Bank, විහාරස්ථානය සහ Primary Medical Care Unit වෙත මීටර් 700 ක්
● අඹගස්වැව මහා විද්‍යාලයට කිලෝමීටර් 1.1 ක්
● අඹගස්වැව වැවට මීටර් 950 ක්
● මැදිරිගිරිය නගරයට කිලෝමීටර් 11 ක්
මිල - ලක්ෂ 160
නිවස පරික්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.