5 Bedroom Brand New House For Sale In Piliyandala Suwarapola
Uncommon designed brand new 2 story luxury house for sale in Piliyandala Suwarapola.
Gated community.
Well secured location.
Decent neighborhood.
Very convenient location reach to Colombo, Galle road, Moratuwa University & suburbs.
Facing to 20 feet tar road.
Well experienced architect designed & high quality materials using for construction.
5 bedroom with 3 attached bathroom for 3 bedrooms.
4 Modern bathroom with sola hot water & fitted ROCELL bathware.
Sitting.
Dining.
TV Lobby.
Modern Pantry with cupboards.
Balconies for every bedrooms.
2 Vehicle Parking.
Landscape garden.
Fully tiled.
CCTV.
AC provision bedroom.
Rooftop.
Rear garden.
Parapet wall.
Roller gate & wicket gate.
Easy access to Katubedda, Nugegoda, Maharagama , Battaramulla, Colombo & highway also.
Walking distance to Bolgoda lake & resorts.
Clear deeds.
Plan approved with COC.
8 perches land.
worth for mony comparing market price.
Price 30.5 million ( 305 lacks )negotiable.
Strictly no brokers please.
පිලියන්දල, සුවාරපොල හන්දියට ආසන්නව පදිංචි නොවූ අලුත්ම ( Brand New ) නිවස විකිණීමට.
පලපුරුදු වාස්තුවිද්‍යා නිර්මාණකරුවකු විසින් නිවසෙහි ප්ලෑන නිර්මාණය කර ඇත.
එමෙන්ම තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
වැදගත් අසල්වැසියන් සහිත කැබලි කරනලද ඉඩමක නිවස පිහිටා ඇත.
නිවසෙහි ඉදිරිපස මාර්ගයෙහි පළල අඩි 20 කි.
කාමර 5 යි. ( කාමර 3 ක් සදහා යාබද නාන කාමර ඇත ).
විශාල සාලය.
TV ලොබිය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
සෝලා උනුවතුර සහිත නාන කාමර 4 යි. ( ROCELL Fittings ).
සෑම කාමරයක් සදහාම බැල්කනි ඇත.
වාහන 2 ක් සදහා පාර්කිං.
අලංකාරනය කල ඉදිරිපස සහ පිටුපස මිදුල.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව සහ කුඩා ගේට්ටුව.
සම්පූර්ණ ටයිල්.
Rooftop.
AC සදහා ප්ලග් පොයින්ට්.
මොරටුව විශ්වවිද්‍යාලයට කටුබැද්දට, ගාලු පාරට, නුගේගොඩට, කොළඹට, බත්තරමුල්ලට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 8 යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි. COC ඇත.
ගෙවන මිලට වඩා වටිනා නිවසකි.
මිල ලක්ෂ 305 ( මිලියන 30.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
5 Bedroom Brand New House For Sale In Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 30,500,00025 daysSuwarapola Junction Brand New House For Sale In Piliyandala
Bedrooms: 5, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 33,000,00015 daysBrand New Condition House For Sale In Piliyandala Suwarapola
Bedrooms: 5, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 25,000,00013 days5 Bedroom Luxury Brand New House For Sale Piliyandala
Bedrooms: 5, Bathrooms: 5MEMBERColombo, Houses For SaleRs 65,000,00017 days