කර්යබහුල දිවියක් ගෙවන , පදිංචියට නිදහස් නිස්කලංක වටපිටාවක නිවසක් සොයන ඔබට සුදුසුම නිවසක්, ගාල්ල නගරයට පහසුවෙන් ලගාවිය හැකි හපුගල හන්දිය ආසන්නයෙන් ...
පර්චස් 12ක ඉඩමෙහි අඩක් ඉදිකල දෙමහල් නිවස
ඉඩම පර්චස් 12
නිදන කාමර 05 (අමතර කාමර 2ක් එක් කල හැක)
නාන කාමර 03
වාහන නැවතුම් 02
අඩි 15 පුළුල් මාර්ග
ජලය විදුලිය
නිරවුල් ඔප්පු
බැංකු ණය ලබාගැනීමේ පහසුව
මිලියන 15.5
පරීක්ෂාකිරීමෙන් පසු මිල සාකච්ඡා කල හැක.
Ideal investment for a modern residential house within a calm and serene neighborhood for your busy and hectic lifestyle, situated
500m to Hapugala Junction,
just 5 kilometers away from Galle and Karapitiya cities with all ameneties,
12 Perches Land extent,
05 bed rooms ,
03 bathrooms ,
02 parking spaces ,
15ft PS road,
Water and Electricity supply,
Clear Deeds,
Expandable up to 07 Bedrooms with rooftop patio ,
Ideal for calm and quiet living.
with eco loving neighborhood .
Rs 15.5 Mn (Negotiable after inspection only )