5 Bed 4 Bath House for Sale in The Heart of Kurunegala
🏡Kurunegala අති නවීන සුඛෝපභෝගී මහල් නිවසක් විකිණීමට
✨ නගරයට අසලම 4 minutes to Kurunegala Central| නවීන නිර්මාණය | සුඛෝපභෝගී ජීවන රටාව
📍 ස්ථානය: කුරුණෑගල නගර මධ්‍යයට මිනිත්තු 5යි
3 mins to Lake round Kurunegala
💰 මිල:(සාකච්ඡා කළ හැක)
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 20
🛠️ නිවස ඉදිකර ඇත්තේ වසර 2කට අඩු කාලයකට පෙර
🔹 විශේෂාංග:
✔️ විශාල නිදන කාමර 5ක්
✔️ නවීන නාන කාමර 4ක් +Maids washroom
✔️ Attached Bathroom සහිත කාමර 2ක්
✔️ AC සහිත කාමර 3ක්
✔️ ආලෝකයෙන් පිරුණු විශාල Living & Dining Area
✔️ නවීන මුළුතැන්ගෙය + Pantry
✔️ පරිසර දර්ශන සමඟ විශාල Balcony
✔️ වාහන 2කට වැඩි Parking පහසුකම්
✔️ උසස් තත්ත්වයේ නිමාව සහ නවීන ගෘහ නිර්මාණය
🏡 පවුල් ජීවිතයට අතිශය සුදුසු, සුවපහසු හා වටිනාකමක් ඇති සුඛෝපභෝගී නිවසක්.
📞 වැඩි විස්තර හා නිවස නැරඹීම අමතන්න.
Modern 5-Bedroom Home – 4 Mins from Kurunegala Central
This stunning, near-new (under 2 years) two-storey home on 20 perches offers premium comfort and convenience.
• Layout: 5 spacious bedrooms, including 2 master suites with ensuites.
• Living: Large, open-plan living and dining areas featuring excellent natural light.
• Finishing: High-quality construction and finishes throughout.
• Comfort: AC in 3 bedrooms; massive, wide balcony for relaxation.
• Convenience: 4 bathrooms + dedicated maid’s room/bath; 2 parking spaces.
• Prime Location: Under 5 minutes from Kurunegala central, near top schools and hospitals, in a quiet, clean neighborhood.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

4+ Acre Agricultural Estate with 5-Bedroom House for Sale – Kurunegala
4.0 acresMEMBERKurunegala, Land For SaleRs 37,500,000 total price12 days
Kurunegala House for Sale
Bedrooms: 6 | Bathrooms: 3MEMBERKurunegala, Houses For SaleRs 40,000,00050 days
House for Sale in Kurunegala
Bedrooms: 3 | Bathrooms: 1Kurunegala, Houses For SaleRs 5,500,00047 days
House For Sale Kurunegala
Bedrooms: 6 | Bathrooms: 2Kurunegala, Houses For SaleRs 39,600,00049 days