A well-maintained 5-acre 20-perch rubber land is available for immediate sale in the Udulla area, close to Mirigama–Negombo main road. Set in a beautiful, eco-friendly, and peaceful environment, this lush green property is rich in natural beauty and offers scenic views, ideal for investors looking for a valuable opportunity.
මීරිගම, මීගමුව – මීරිගම ප්‍රධාන මාර්ගයට ආසන්නයේ උදුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අක්කර 5 පර්චස් 20කින් යුත් මනරම් පරිසරයක් සහිත පරිසර හිතකාමී හා සන්සුන් වටපිටාවක පිහිටා සම්පූර්ණ ඉඩමේ හොඳින් වගා කරන ලද රබර් සහිත ඉඩමක් වහාම විකිණීමට ඇත.කදිම ස්වභාවික සෞන්දර්යයෙන් හෙබි මෙම භූමිය සශ්‍රීක, හරිත හා මනරම් දසුන් වලින් සමන්විත වන අතර එය ආයෝජන අවස්ථාවක් සම්බන්ධව උනන්දු වන ආයෝජකයකු සඳහා උචිත ඉඩමකි.
Located just 6 km from Mirigama town, the land includes approximately 1,300 mature rubber trees and 25 jackfruit trees. It is also well-suited for other agricultural activities thanks to the available resources and fertile soil.
මීරිගම ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 6 ක දුරින් පිහිටා ඇත. ආසන්න වශයෙන් රබර් ගස් 1,300 ක් ද,කොස් ගස් 25 ක් පමණ ඇත. මීට අමතරව, පවතින පහසුකම් අනුව කෘෂිකාර්මික කටයුතු සඳහාද එහි යෝග්‍යතාවයක් ඇත.
– 3 Phase Electricity (විදුලිය)
– Well water and natural spring water (ළිං ජලය , ස්වභාවික උල්පත් ජලය)
– 20 Feet Wide access roads (carpeted/tarmac/gravel) (කාපට්/ තාර/ බොරළු මාර්ග පුළුල් ප්‍රවේශ මාර්ගය)
– Clearly defined boundaries (පැහැදිලි මායිම්)
The land is located with easy access to essential amenities.
අත්‍යාවශ්‍ය පහසුකම් වලට පහසුවෙන් ළගිවිය හැකි ලෙස ඉඩම පිහිටා ඇත.
The property is only 8 km from the Mirigama Interchange of the Northern Expressway, with easy access to the Kandy–Colombo main road and other key routes. This land combines convenience, investment potential, and a peaceful lifestyle close to nature.
උතුරු අධිවේගී මාර්ගයේ අන්තර් මීරිගම හුවමාරුවට කිලෝමීටර් 8 ක දුරක් සහ මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගය වැනි ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. මෙම ඉඩම ස්වභාව ධර්මයට අනුගත වූ ජීවන රටාවකට ප්‍රවේශ්‍යතාව සහ සන්සුන් භාවය යන දෙකම ලබා දෙයි.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


A well-maintained 5 Acres of Rubber Land for Sale on Udulla, Mirigama.
5.0 acresMEMBERGampaha, Land For SaleRs 28,000,000 total price2 days
7 Acres Multipurpose Land Is for Sale in Mirigama
7.0 acresMEMBERGampaha, Land For SaleRs 35,000,000 per perch7 days
78 Perches of Valuable Land for Sale in Halpe, Mirigama
78.0 perchesMEMBERGampaha, Land For SaleRs 300,000 per perch6 days
Prime Commercial Rubber Land for Sale in Biyagama.
200.0 perchesMEMBERGampaha, Land For SaleRs 450,000 per perch4 days
