5 Acre Income Generating Rubber Land for Sale – Prabuddhagama, Anguruwathota
An excellent investment opportunity to acquire a well maintained 5 acre rubber plantation generating immediate income with strong long term growth potential. Located in Prabuddhagama, Anguruwathota, with frontage to the main road, this valuable property is ideal for investors, developers, or buyers seeking a secure land asset.
Property Highlights:
• Established income generating rubber plantation
• Main road frontage with excellent accessibility
• Available as the full 5 acre property or 1 acre blocks, each with main road frontage
• Ideal for investment or residential development
• Peaceful, green surroundings with convenient access to Horana town and essential amenities
A rare opportunity to secure a valuable income-generating property in a desirable and developing location.
ප්රබුද්ධගම, අඟුරුවාතොට – අක්කර 5ක ආදායම් ලබන රබර් ඉඩම විකිණීමට
ක්ෂණික ආදායමක් සහ දිගුකාලීන වටිනාකමක් ලබාදෙන, හොඳින් නඩත්තු කළ අක්කර 5ක රබර් වගාවක් විකිණීමට ඇත. ප්රබුද්ධගම, අඟුරුවාතොට ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම වටිනා ඉඩම ආයෝජකයින්, සංවර්ධකයින් සහ නිවාස ව්‍යාපෘති සඳහා කදිම අවස්ථාවකි.
විශේෂතා:
• ආදායම් ලබන ස්ථාපිත රබර් වගාව
• ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත
• සම්පූර්ණ අක්කර 5 ලෙස හෝ අක්කර 1 බැගින් (සෑම කොටසකටම ප්‍රධාන මාර්ගයට මුහුණත)
• ආයෝජනය, නිවාස සංවර්ධනය හෝ දිගුකාලීන ඉඩම් ආයෝජනය සඳහා ඉතා සුදුසුයි
• නිස්කලංක හා හරිත පරිසරයක පිහිටි, නගර පහසුකම් සඳහා පහසු ප්‍රවේශයක් සහිත ස්ථානයක්
වැඩි විස්තර සඳහා අදම අමතන්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land Sale Anguruwathota
147.0 perchesKalutara, Land For SaleRs 135,000 per perch2 months
Aguruwathota House for Sale
Bedrooms: 5 | Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 16,000,0007 days
5 Acre Rubber Estate for sale in Millaniya, Kalutara (C7-10417)
5.0 acresMEMBERKalutara, Land For SaleRs 17,000,000 per acre24 days
1 Acer Land for Sale in Horana Ingiriya
147.0 perchesMEMBERKalutara, Land For SaleRs 22,000,000 total price1 month