4W Warm White
ආයතනයක උත්සවයක් සදහා එක වරක් පමණක් බාවිත කරන ලද LED ෆිලමන්ට් බල්බ් 200ක් ඇත.
ඔබට පහසු ආකාරයකට පැමිණ පරික්ෂා කර මිලදී ගත හැක.
බල්බ් BOX එකද සහිහව.
අවම මිලදී ගැනීම 100ක්.