1155 DDR 3 cpu cooler
500Gb Desktop hard disk
Atx 500w 6pin power supply
DDR 3 8Gb Ram(4Gb + 4Gb)
i3 4th Gen processor
brand new 128Gb ssd card
H81 Motherboard
Emarc sx - c3143 computer casing
pc එක අලුතින් හදාගෙන අවුරැදු 2 වෙන්නේ වැඩිය පවිච්චි කරලා නැ.pc එක හොදටම තියනවා.සල්ලි හදිස්සියක් නිසා විකුණන්නේ .
Description එක බලලා call එකක් දෙන්න තව කියක් හරි අඩු කරලා දෙන්නම්👍