Wifi Cctv Camera
4G MObile SIM Support Dual Lens PTZ 4Mp CCTV Camera
ඔබට නිවසේ, කඩ කාමරයේ, ව්‍යාපාරික ස්තානයේ, හෝ ඔනෑම ස්ථානයක් ඔබටම සවි කර ගත හැකි 4G | කැමරා...
අවශ්‍ය වන්නේ විදුලිය
සැපයීම පමනි.
+8MP Dual-lens, dual-sensor, dual-screen, wide-angle viewing + Long Distance Viewing
We Accept Credit Cards (VISA / MASTER), Bank Transfers & KOKO Payments
* ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට ආරක්ෂිතව ගෙන්වා ගත හැක. භාණ්ඩය ඔබ වෙත ලැබුණු පසු මුදල් ගෙවන්න. *Cash on Delivery available Islandwide
8MP Dual-Lens with Dual Screen Auto Tracking PTZ 4G Camera
Dual lens
Dual screen
Notifications alarm
•humanoid tracking
two way voice intercom 360 monitoring, •full color night vision
•IP66 waterproof
•mobile phone remote monitoring,
Share video
•SD card storage
•24 hours video recording
4MP OUTDOOR Dual Lens 4G CCTV CAMERA.
තොග මිලදී ගැනීම් සඳහා විශේෂ මිල අඩු කිරීම්
මිලදී ගැනීමට හේතු
පැය 24 පුරා ඔයාගේ වටිනා ගේ දොර ආරක්ෂා කරගන්න. ඔයා ලොකේ කොහේ හිටියත් ගෙදර වෙන හැම දේම Phone එකෙන්ම බලා ගන්න විතරක් නෙමෙයි අහන්නත් පුලුවන්
[8x Zoom) : කරකවීමට සහ නැරඹීමට දුරකථන තිරය ඕනෑම කොටසක විස්තර බැලීමට 8x ඩිජිටල් විශාලනය කරන්න.
(Duel Lens) : 4MP+4MP පිරි HD රූපයක් සහිත ආරක්ෂක කැමරාව ඔබට නිරීක්ෂණයේ සෑම විස්තරයක්ම පැහැදිලිව දැකීමට ඉඩ සලසයි.
කැමරාවට හසු වෙන ප්‍රදේශයට කවුරුන් හෝ ඇතුල් වූ විට ඔයාගෙ දුරකථනයට Notification එනවා. කෙනාගෙ Photo එකක් වැදිල එවෙලෙම එනවා. කැමරාවෙන් ලොකු ශබ්දයක් එක්ක Alarm එකක් වදින්න හදන්නත් පුලුවන්.
(මානව ලුහුබැඳීම) : A මඟින් මිනිස් චලනයන් නිරීක්ෂණය කිරීමට Motion Detection තාක්ෂණය සහ අනුගමනය කිරීමට හැකි වන අතර * දවල් කාලයේදී හා රාත්‍රී කාලයේදී කැමරාව ඉදිරියේ වන චලනයන් හඳුනා ගැනීමට හැකියාව
Night Vision Color එක නිසා රාත්‍රී කාලයේදී ඉතාමත් පැහැදිලි වීඩියෝ ලබා හැනීමට හැකි වීම
Two Way Audio ද්වි -මාර්ග හඬ ඉන්ටර්කොම්,
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!