4G LTE USB WiFi Modem / Dongle (Black)
Daraz eken aragena sathiyai dekai use kare. Brand new condition ekema thiyanawa full box ekath ekka. Phone hotspot ekak set වුන නිසා meka wikunanawa.
Features / විශේෂාංග:
•Any SIM Support (Dialog, Mobitel, Hutch, Airtel සපෝට් කරයි)✅
•Plug & Play (Laptop, Powerbank, Car Charger හෝ Normal USB Adapter එකකට ගහලා යූස් කරන්න පුළුවන්)✅
•Up to 150 Mbps High Speed 4G Connection✅
•එක පාර Devices 10 කට WiFi Share කරන්න පුළුවන්✅
•Multi-color LED Light Indicators✅
Condition: 100% Brand New Condition (With Original Box)
Price: Rs. 2,800/- (Slightly Negotiable)
Location: Kandy
Whatsapp:
(Call කරලා නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න)