Rs 10,900
Description
For sale by
Kumari Csk
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
⭕රවුටරයක් නැතිව✖️
එකම කැමරාවකින් කැමරා දෙකක වැඩ කරගන්න ඔබත් කැමතිද?
PTZ SIM camera
Rs - 10900
Rotection කැමරා වල එක පැත්තකින් කෙනෙක් ආවම අනිත් පැත්තෙන් එන කෙනාව forcas වෙන්නෙ නැද්ද ? මෙන්න ඒකට හොදම විසදුම 👉
.Dual lens and Dual Screen Camera..
✅රවුටරයක් අවශ්‍ය නොවීම..ඕනෑම 4G සිම්පතක් භාවිතා කර කැමරාව ක්‍රියා කල හැකි නිසා ඔබට තවත් පහසුයි..
✅මෙම කැමරාව භාවිතයෙන් ඔබට
පුලුල් පරාසයක් නිරික්ෂණය කල හැක..
✅HD night vision පහසුකම නිසා රාත්‍රි කාලයේදිත් දිවා කාලයේදී මෙන් සුපැහැදිලි දසුන් ලබා ගැනිමේ හැකියාව..
✅ඔබට ඕනෑම ස්ථානයක සිට දුරකථනය මගින් කැමරාවේ දර්ශන නිරික්ෂණය කල හැකි අතර two way Audio පහසුකම භාවිතා කර කතා කරන දේ අහන්න වගේම ඔයාට කැමරාව තියෙන තැනට කතා කිරිමේ හැකියාව ඇත.
✅අනවසරයෙන් පුද්ගලයෙකු ඇතුලූ විට ප්ලෑෂ් ලයිට් එකක් දැල්වෙන අතර ඔබගේ දුරකතනයට ඔහුගේ ජයාරුපයක් පැමිනේ..ඒ වගේම රේකොඩ් කිරිමේ පහසුකමද ඇත.
ඔබගේ නිවසට ,කඩ සාප්පුවට වගේම වාහනයටද සවි කල හැක..plug and play නිසා සවිකර ගැනිමත් පහසුයි..
එහෙනම් හිත හිත ඉන්නේ නැතුව දැන්ම අපට කතා කරන්න නැත්තම් වැට්සැප් කරන්න