CCTV Camera Installation
ඉතා ඉහළ වගකීමක් සහිතව ගුණාත්මක බවින් යුතු Surveillance CCTV Solutions. Alarm and Security System එකක් ඔබේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට, හෝ කාර්යාලයට සවි කරවා ගන්න...
✓ Structured Network Solutions.
✓ Surveillance CCTV Solutions.
✓ Home/ Office Security Solutions.
✓ Business process Automation Solutions.
✓ IT Helpdesk outsourcing solutions. වැනි විවිධ වර්ගයේ විසඳුම් සේම අලුත්වැඩියා කිරීම් සහ අලෙවිය ද අප විසින් සිදු කරනු ලැබේ.
•අදාළ ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු එයට සුදුසු Surveillance CCTV Solutions. security system එක සහ උපාංග පිළිබදව ද එයට වැයවන මිල ගණන් පිළිබඳව ද දළ සටහනක් අප විසින් ලබාදෙනු ඇත.
•සියලුම Surveillance CCTV Solutions. Alarm and Security System සඳහා අප භාවිතා කරන්නේ උසස්ම තත්වයේ උපාංග පමණි.(එබැවින් අපගේ සේවාවන් කෙරෙහි පාරිභෝගික විශ්වාසය සහ නිර්දේශ කිරීම් විශාල ප්‍රමාණයක් ලැබී තිබේ)
•වසර 7කටත් වැඩි විශ්වාසනීය සේවයක් ද සමඟින් නව තාක්ෂණික විසඳුම් ලබා දීමට අපට හැකි වී ඇත.
•අදාළ පරිශ්‍රයේ ඉඩ ප්‍රමාණය අනුව එහි අලංකරණයද රැකෙන පරිදි උපාංග සවි කරනු ලැබේ.
•එමෙන්ම පාරිභෝගික කැමැත්ත මත ඔවුන්ට අවශ්‍ය පරිදි සේවා සපයනු ලැබේ.
ඉහත සඳහන් කළ සියලුම සේවා ලබාගැනීම සඳහා දැන්ම අප අමතන්න. ✅
🛑🛑ව්‍යාජ, වංචනික සහ වගකීමක් නොමැති ව්‍යාපාරවලට හසු වී ඔබේ මුදල් නාස්ති නොකරන්න.🛑🛑
Smart IT Solutions (PVT) Ltd.
180/7,
Pituwalgoda,
Yakkala.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!