💫 කඩවත නගරයේ ගණේමුල්ල පාරට ආසන්නයෙන් ඉහළ වටිනාකමකින් යුත් නව දෙමහල් නිවස හා ඉඩම ඉතා ඉක්මනින් විකිණිමට.
( Popular Residential Area )
මෙම ඉඩම Kadawatha හි ඉතා ඉහළ elevation එකක පිහිටා ඇති අතර,
ගංවතුර , වර්ෂාධික ජලයට යට වීමේ කිසිදු අවදානමක් සම්පූර්ණයෙන්ම නැහැ.
Manjula jayasinghe
📍- ස්ථානය - කඩවත - ගණේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ
🚗කඩවත නගරයට කි.මී 3 යි
🚗ගනේමුල්ල නගරයට කි.මී 3 යි
🚗රාගම නගරයට කි.මී 3 යි
🚗ගම්පහ නගරයට කි.මී 6 යි
Price 27.5million (negotiable)
🏘️ දෙමහල් නිවස- බැල්කනියක් සහිත ප්‍රධාන නිදන කාමරය ඇතුළු නිදන කාමර 4, නාන කාමර 2, වෙනම කාර් ආලින්දයක් සහ මුළු නිවසම ඝන ගඩොල් බිත්තියකින් ඉදිකර ඇත.
🔌💧විදුලිය, භූගත ජලය, මාර්ග ජලය, දුරකථන පහසුකම් ඇත.
🏫🏥 රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රෝහල් සහ අනෙකුත් සියලුම පහසුකම් වෙත පහසුවෙන් ළගා වීමේ හැකියාව.
🟫 ඉඩම් ප්‍රමාණය – පර්චස් 15
📐 House Size – 2,600 sqft
🛏️ Bedrooms – 4
🛁 Bathrooms – 2
🚗 Vehicle Parking available
🧱 well-maintained house
🌳 Private, quiet, peaceful residential area
Price 27.5million (negotiable)
House size 2600 sqft
Land size 15 perches
Manjula jayasinghe