වාරියපොල - කළුගමුව ප්රධාන මාර්ගයේ විලාකටුපොත ප්රදේශයේ වාරියපොල නගරයට කි.මී. 1 ක් දුරින් පිහිටා ඇති පර්. 49 ක නේවාසික බිම් කොටස විකිණීමට තිබේ. (පර්. 20 කොටස් වශයෙන්ද මිලදී ගත හැක.)
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - කළුගමුව ප්රධාන මාර්ගයට මීටර් 300 යි
- වාරියපොල නගරයට කි.මී. 1 යි
පර්චසයක මිල රු. 145,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A residential plot of 49 perches is available for sale in the Vilakatupotha area on the Wariyapola - Kalugamuwa main road, 1 km from Wariyapola town. (20 perches can also be purchased in parts.)
- Freehold deeds
- 300 meters from Wariyapola - Kalugamuwa main road
- 1 km from Wariyapola town
Price per perch is Rs. 145,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.