4500 Watts triple motor 100L Industrial Wet & Dry Vacuum Cleaner machine
Condition : Brand new.
Brand : ARITA.
Model : Type 100.
100 liters wet and dry vacuum cleaner with 4500W of suction power generated through three motors.
Highly durable product with excellent motors.
Three motors, individually operable : 1500 Watts each (Total 4500 Watts).
All three motors have individual switches and can be run either one by one or two at a time or even all three at a time.
Stainless steel tub.
Cylindrical filter element.
Electric shock inhibitor built in.
Kit includes :
- Floor cleaning wide nozzle with bristles,
- Floor cleaning wide nozzle with rubber wiper blades on two sides,
- Round brush nozzle,
- Flat nozzle,
- Flexible hose,
- Chrome plated steel extension tubes, two pieces.
- Cloth filter with a plastic reinforcement grid inside of the filter.
06 months company warranty for motors.
Mentioned price is the after discounts rate and valid for cash payments only.
Wet and dry vacuum cleaners are not extraction cleaners.
All sorts of spare parts are available for this model such as motors, cleaning nozzles, flexible hose, cloth filter element etc.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : ARITA.
මාදිලිය : Type 100.
ඉතාම ඉහල කල්පැවැත්මක් සහිත මාදිලියකි.
ලීටර් 100 ප්‍රමාණයේ තෙත සහ වියලි පිරිසිදු කිරීම් සඳහා යොදාගත හැකි vacuum cleaner මාදිළිය.
(මෙය පිරිසිදු කිරීමේ chemical භාවිතයෙන් සීට්, කුශන්, කාපට් පිරිසිදු කරන extraction cleaner එකක් නොවේ)
මෝටර් : වොට් 1500 බැගින් මෝටර් 3ක් ඇත. (සියල්ල ක්‍රියාත්මක කලහොත් වොට් 4500ක් වේ).
මෝටර් 3ට වෙන් වෙන්ව සුව්ච් ඇති බැවින් අවශ්‍ය අයුරින් වරකට ඔනෑම එක් මෝටරයක් හෝ දෙකක් හෝ සියල්ලම හෝ භාවිතා කල හැක.
සුදු යකඩ ටැංකිය.
බෑග් ආකාරයේ පෙරහණ ඇතුළතින් ප්ලාස්ටික් සැකිල්ලක් සහිතව සාදා ඇත.
අඩංගු උපාංග :
- පොලව පිරිසිදු කරන දිගැති බුරුසු නොසල් එකක්,
- පොලව පිරිසිදු කරන දිගැති රබර් (වයිපර්) නොසල් එකක්,
- බුරුසුවක් සහිත වෘත්තාකාර නොසල් එකක්,
- කුඩා ස්ථාන පිරිසිදු කල හැකි සිහින් පැතලි නොසල් එකක්,
- නම්‍යශීලී ප්ලාස්ටික් හෝස් එකක්,
- ක්‍රෝම් ආලේපිත යකඩ බට කොටස් දෙකක්,
මෝටර් සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
මෙම මාදිලියට අවශ්‍ය ඕනෑම අමතර කොටසක් මිලදීගත හැක (පිරිසිදු කිරීමේ බුරුසු, පෙරහන, මෝටර්, නම්‍යශීලි බටය ආදිය).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


HUGO MAX 100L Triple motor 3000W Industrial Wet and Dry Vacuum Cleaner
MEMBERColombo, Industry Tools & MachineryRs 73,00038 days
ARITA 35L 1500 Watts Wet and Dry Vacuum Cleaner Blower
MEMBERColombo, Industry Tools & MachineryRs 29,90039 days
ARITA 3000 Watts 70L wet & dry vacuum cleaner machine
MEMBERColombo, Industry Tools & MachineryRs 65,00039 days
Laser BJ 134 - 1400 Watts Wet and Dry Industrial Vacuum Cleaner
MEMBERColombo, Industry Tools & MachineryRs 26,00050 days
