🌿සින්නක්කර ඔප්පු සහිත අක්කර 4.5 ක් විකිනීමට.
කොටස් වශයෙන්ද ලබා ගත හැක.
📍 බෙරගල – වැල්ලවාය (A4) ප්රධාන මාර්ගයට 500m.(පස් පාරකි)
කොස්ලන්ද නගරයට 2Km
✅ ඉඩම පුරාවට මාර්ග සකසා ඇත.
✅ ඉඩම පුරාවට ගල් වැටි සකසා ඇත.
✅ ඕනෑම වගාවකට සුදුසුයි
✅ මනරම් පරිසරය
✅ කොස්,ගම්මිරිස්,කරාබු නැටි,පුවක් වගාවන් සුලු වශයෙන් ඇත.
✅ දියලුම, Liptons seat, බඹරකන්ද, edison bungalow, pilkinton point ආදී සංචාරක ස්ථාන වලට ආසන්නයි
💰 අක්කරයක් ලක්ෂ 16 බැගින් විකිණීමට.
📞 දැන්ම අමතන්න: