වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයේ මාමුණුව ප්රදේශයේ ප්රධාන මාර්ගයට ආසන්නයෙන් පිහිටා ඇති පැරණි නිවස සමඟ පර්. 44ක අගනා ඉඩම විකිණීමට තිබේ. (ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ.)
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට මීටර් 100 යි
- වාරියපොල නගරයට කි.මී. 3.5 යි
- පාදෙණිය හන්දියට කි.මී. 1.5 යි
පර්චසයක මිල රු. 100,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable land of 44 perches with an old house located close to the main road in Mamunuwa area on the Wariyapola - Puttalam main road is for sale. (Sold for the value of the land only.)
- Freehold
- 100 meters from the Wariyapola - Puttalam main road
- 3.5 km from Wariyapola town
- 1.5 km from Padeniya junction
Price per perches is Rs. 100,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.