• 41 P BARE LAND SALE AT Welsiri Mawatha, THALAWATHUGODA-HOKANDARA ROAD.
• 2km to Thalawathugoda. 20m to Thalawathugoda, Hokandara main road. 1km to Hokandara.
• EASY ACCESS TO BANKS, SUPERMARKETS, SCHOOLS, HOSPITALS, WALKING PATHS AND PLAY AREAS.
• PRICE
328 Lakhs / 32.8 Million
(8 Lakhs per perch)
NEGOTIABLE
• Please call for seen on appointment.
• GENUINE BUYERS ONLY.
• NO BROKERS.
• තලවතුගොඩ-හෝකන්දර පාරේ වෙල්සිරි මාවතේ පර්චස් 41ක හිස් ඉඩමක් විකිණීමට ඇත.
• තලවතුගොඩට 2km. තලවතුගොඩ, හෝකන්දර ප්‍රධාන මාර්ගයට 20m. හෝකන්දරට 1km යි.
• බැංකු, සුපිරි වෙළඳසැල්, පාසල්, රෝහල්, ඇවිදීමේ මංතීරු සහ ක්‍රීඩා කරන ප්‍රදේශ වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාවක් ඇත.
• මිල
ලක්ෂ 328 / මිලියන 32.8
(පර්චසයක් ලක්ෂ 8)
මිල ගනන් සාකච්ඡා කළ හැක.
• ඉඩම බැලීම සඳහා කරුණාකර දැන්වීමේ ඇති දුරකථන අංකයට කතාකර විමසන්න.
• අව්‍යාජ ගැනුම්කරුවන් පමණි.
• තැරැව්කරුවන් අවශ්‍ය නැත.