❄️ Sisil R600a 400L Freezer – Excellent Condition ❄️
🔹 Brand: Sisil
🔹 Capacity: 400 Liters
🔹 Refrigerant: R600a (Energy Efficient)
🔹 Condition: ඉතා හොඳ තත්ත්වයේ – හොඳින් maintain කරලා තියෙනවා
🔹 Warranty: තව අවුරුදු 4ක warranty ඉතිරි
💯 Freezer එක perfectly වැඩ කරනවා, කිසිම issue එකක් නැහැ.
💡 Home use / shop use දෙකටම හොඳයි.
📦 Clean & ready to use
⚡ Low power consumption
💰 Genuine buyers only
📞 වැඩි විස්තර සඳහා call කරන්න / inbox කරන්න