🌴 බණ්ඩාරගම පර්චස් 40ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-355)
🟢 ලිපිනය - කනත්තගොඩ, බණ්ඩාරගම.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 40
🟢 බණ්ඩාරගම නගරයට - 3km
🟢 ගෝනපොල නගරයට - 2km
🟢 ගැලනිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට - 2km
🟢 120 බස් පාරට - 2km
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
----------------------------------------------------------
🌴 40 Perches Land for Sale in Bandaragama (SSPL-355)
🟢 Address - Kanathgoda, Bandaragama.
🟢 Land Size - 40 Perches
🟢 To Bandaragama Town - 3km
🟢 To Gonapola Town - 2km
🟢 To Galanigama Expressway Interchange - 2km
🟢 To 120 Bus Road - 2km
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable